Home » මහ රැජනගේ පිංතූරය බලමින්…

මහ රැජනගේ පිංතූරය බලමින්…

by sachintha
March 27, 2025 4:08 pm 0 comment

නුවරඑළිය පැරණි තැපැල් කාර්යාලය අපේ රටේ කාලයෙන් කාලයට ආන්දෝලනයට තුඩුදෙන ස්ථානයකි. මෙම තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල සංචාරක හෝටලයක් වෙනුවෙන් ලබා දීමට ද පසුගිය ආණ්ඩු සමයේදී දැඩි කථාබහක් ඇති විය. මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව ඇති නුවරඑළිය තැපැල් කාර්යාලය මේ දිනවල පිරී තිබෙන්නේ විදෙස් සංචාරකයන්ගෙනි. එසේ මෙරටට පැමිණ සිටින යුරෝපීය සංචාරක යුවළක් නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රදර්ශනයේ ඇති මහාබ්‍රිතානයේ රැජනගේ ඉපැරණි ඡායාරූපයක් කෙරෙහි අවධානය යොමු කර සිටි අයුරු ‘දිනමිණ’ කැමරා කාචයේ සටහන් වූයේ මෙසේය.

ඡායාරූපය – නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT