Home » චාමර සම්පත් අත්අඩංගුවට

චාමර සම්පත් අත්අඩංගුවට

by chanaka
March 27, 2025 1:46 pm 0 comment

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අත්අඩංගුවට ගෙන තිබේ.

දූෂණ චෝදනා තුනක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

මීට සුළු මොහොතකට පෙර ඔහුගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ප්‍රශ්න කරමින් සිටියේය.

අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT