උණුසුම් පුවත්දවසේ පුවත්දේශීය පුවත් පළාත් පාලන ආයතන තැපැල් ඡන්දයට දින නියම වෙයි by yasara March 27, 2025 March 27, 2025 2:38 pm 0 comment 263 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින නියම කර තිබෙයි. ඒ අනුව පළාත් පාලන ආයතන 339 හි තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අප්‍රේල් මස 7 වන දින එක් එක් දිස්ත්‍රික් ලේකම් කාර්යාවල දී සිදුකරන බව මැතිවරණ කොමිසම දැනුම් දී ඇත. ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු දිනයන් පහතින් දැක්වේ. කලින් පුවත චාමර සම්පත් අත්අඩංගුවට මීලඟ පුවත දෙහිවල සත්තු වත්තට අලුත් යාලුවෙක් එකතු වෙයි You may also like ශ්‍රි ලංකාව තුළ නිෂ්පාදිත ටින් මාළු ප්‍රථමවරට විදේශ අපනයනයට March 30, 2025 හිටපු ඇමති ටිරාන්ට CIDයෙන් කැඳවීමක් March 30, 2025 යාල දිනකට පැය 2 ක් වැසෙයි March 30, 2025 සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ගැන දැනුම්දීමක් March 30, 2025 මියන්මාර භූ කම්පනයෙන් දැනට මරණ 1600 ක් March 30, 2025 නව ජල සැපයුම් අයදුම් පත මාර්ග ගත ක්‍රමයට March 30, 2025 සවස 2 න් පසු ගිගුරුම් සහිත වැසි March 30, 2025 චණ්ඩි පාට් දැමූ ‘මරදානේ චොප්පෙගේ’ පුතා අත්අඩංගුවට March 29, 2025 මෙරට ක්ෂය රෝගීන් ගැන අනාවරණයක් March 29, 2025 ගත්ත ගානට වැඩියෙන් මස්ක් X විකුණයි March 29, 2025 දේශබන්දුට සැඟවී සිටීමට සහාය දුන් දෙදෙනෙක් අත්අඩංගුවට March 29, 2025 ‘Wild Cookbook’ ග්‍රාහකයින් මිලියන 10 පසුකරයි March 29, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.