180
දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් ශ්රී ලාංකිකයින්ට කිසිදු හානියක් සිදුව නොමැති බව දකුණු කොරියාවේ ශ්රී ලංකා තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ලැව්ගිනි පැතිර යන ප්රදේශවලට යාමෙන් වළකින ලෙස ද ඔවුන් එරට සිටින ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම ඕනෑම හදිසි අවස්ථාවක දී දකුණු කොරියාවේ සිටින ශ්රී ලාංකිකයින්ට තානාපති කාර්යාල අමතන ලෙසත් දැනුම් දී ඇත.
දුරකථන අංක –
2 735 2966,
2 735 2967 හෝ 2 794 2968