Home » පොතුවිලෙන් හොද වැඩක්

පොතුවිලෙන් හොද වැඩක්

by sachintha
March 26, 2025 4:28 pm 0 comment

 

පයාගල පොතුවිල මහා විද්‍යාලයේ ආදි සිසු පිරිසකගේ එකමුතුවකි, ‘70 පොතුවිල යහළුවෝ’ සංවිධානය. විවිධ වූ ක්ෂේත්‍රයන්හි බුද්ධිමතුන්, විද්වතුන් මෙහි සාමාජිකත්වය දරති.

මෙහි පළමු සුහද හමුව හා විශ්‍රාමික ගුරු උපහාරය පසුගියදා පයාගල ‘සන් ඇන්ඩ් ෂන්’ උත්සව ශාලාවේදී පැවැත්විණි. මතින් තොරවීම විශේෂය. මාර්ෂල් පෙරේරා, ඇන්ටනි කුරේ, කැලුම් අභයවර්ධන සමඟ කල්‍යාණි මුණසිංහ ගුරුභවතුන් මෙහිදී ඇගැයුමට ලක් විය. සිහිවටන ඵලක, මූල්‍යමය තිළිණ පිරිනමා ජ්‍යෙෂ්ඨයන් උපහාර දැක්වීම ආදර්ශවත්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT