Home » ගල්කිස්ස විමලාරාමයේදී පැවැති අමාවක පහන් පූජාවෙන්…

ගල්කිස්ස විමලාරාමයේදී පැවැති අමාවක පහන් පූජාවෙන්…

by sachintha
March 26, 2025 4:12 pm 0 comment

ගල්කිස්ස ශ්‍රී විමලාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි දැරංගල සීවරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වූ අමාවක පොහොය පහන් පූජාව පසුගියදා ගල්කිස්ස ශාන්ත රීටා පාර ශ්‍රී විමලාරාම විහාරස්ථානයේදී පැවැත්විණි. කලවැල්ගල ජිනරතන හිමියෝ මේ පූජාව මෙහෙය වූ අතර, සැදැහැවතුන් රැසක් මෙයට සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT