Home » ලංකා සීනි සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී තනතුරුවලට ප්‍රථම වරට කාන්තාවෝ දෙදෙනෙක්

ලංකා සීනි සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී තනතුරුවලට ප්‍රථම වරට කාන්තාවෝ දෙදෙනෙක්

by sachintha
March 26, 2025 4:47 pm 0 comment

ලංකා සීනි සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී තනතුරු සදහා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවන් දෙදෙනකු පත්වී ඇත. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මෙම පත්වීම් සිදුකර ඇත. සභාපති ධුරය සඳහා සඳමාලි චන්ද්‍රසේකර මහත්මියත් අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා දීපිකා කේ. ගුණරත්න මහත්මියත් මෙලෙස පත්කර තිබේ.

නව සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරිනියන් දෙදෙනා පසුගියදා ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලාවලට පැමිණ ආයතනවල ප්‍රධාන නිලධාරීන්, වෘත්තීය සමිති නියෝජිතයින්, සේවකයන් සහ ගොවි මහතුන් හමුවූහ.

ඌව වෙල්ලස්ස විශේෂ ඩී. එස් ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT