151
සමුපකාර අලෙවි සල් සියයට 50ක්ම අක්‍රමවත්ව පවතින බව සමුපකාර උසස් නිලධාරි මහතුන් පවසති. සමුපයේ භාණ්ඩ හිඟතාවය මෙයට තදින්ම බලපාන බව පාරිභෝගිකයෝ ප්‍රකාශ කර සිටිති. ඔවුහු සමුපයේ සියලු අංශ නවීකරණය කළ යුතු බව පෙන්වා දෙති.
ඒ සඳහා සමුපයේ උසස් නිලධාරි මහතුන්ගෙන් සමන්විත විධිමත් කමිටුවක් පත්කළ යුතු බව කියති. සමුපකාර බලධාරීන්ගේ අවධානය යොමු වෙතැයි අප බලා පොරොත්තු වෙමු.
අනුර ද සිල්වා – මාතර