Home » බ්‍රිතාන්‍යය පැනවූ සම්බාධක ගැන රජයේ ස්ථාවරය දැනුම්දෙයි

බ්‍රිතාන්‍යය පැනවූ සම්බාධක ගැන රජයේ ස්ථාවරය දැනුම්දෙයි

by yasara
March 26, 2025 4:41 pm 0 comment

සන්නද්ධ හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාට දන්වා තිබෙයි.

හිටපු යුද හමුදාපතිවරුන් වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට පසුගියදා සම්බාධක පැනවීමට කටයුතු කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT