Home » ප්‍රබල අකුණු ගැන නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන නිවේදනයක්

by yasara
March 26, 2025 3:16 pm 0 comment

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙයි.

මෙම නිවේදනය ප්‍රභල අකුණු සහ තද වැසි සම්බන්ධයෙන් නිකුත් කර ඇත.

ඒ අනුව අද (25) රාත්‍රී 11.00 දක්වා මෙම නිවේදන බල පැවැත්වෙයි

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාව පවතින බව එම නිවේදනයේ දැක්වෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT