Home » ITN සහ රූපවාහිනී සංස්ථාව හා ගුවන් විදුලි සංස්ථාව ඒකාබද්ධ කිරීමේ කිසිදු තීරණයක් නැහැ

ITN සහ රූපවාහිනී සංස්ථාව හා ගුවන් විදුලි සංස්ථාව ඒකාබද්ධ කිරීමේ කිසිදු තීරණයක් නැහැ

by yasara
March 26, 2025 12:23 pm 0 comment

ITN සහ රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඒකාබද්ධ කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

මෙම ආයතන වෙන් වෙන්ව නවීකරණය කර ලාභ ලබන ආයතන බවට පත් කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

අද කැබිනට් තිරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT