Home » කළු මුහුදේ හමුදා ප්‍රහාර ඇමරිකාව මැදිහත් වී නතර කරයි

කළු මුහුදේ හමුදා ප්‍රහාර ඇමරිකාව මැදිහත් වී නතර කරයි

by yasara
March 26, 2025 9:51 am 0 comment

කළු මුහුද හරහා ගමන් ගන්නා වාණිජ නෞකාවලට ආරක්ෂාව සහතික කිරීමටත් කළු මුහුදේ සිදු කරන හමුදා ප්‍රහාර නැවැත්වීමටත් රුසියාව සහ යුක්රේනය එකඟ වී ඇති බව ධවල මන්දිරය ප්‍රකාශ කරයි.

එමෙන්ම ඇමරිකාව සඳහන් කළේ යුක්රේනය සහ රුසියාව සමඟ ගිවිසුම්වලටද එළඹ ඇති බවයි.

බලශක්ති සහ යටිතල පහසුකම්වලට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමටත් දෙපාර්ශවය එකඟ වී ඇති බව ද වාර්තා වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT