109
2025 පළාත් පාලන ඡන්දයේ වියදම් ඇතුළත් ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා මේ වනවිට රජයේ මුද්‍රණාලය වෙත යොමු කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එක් එක් අපේක්ෂකයෙකුට වැය කළ හැකි වියදම් සීමා එහි ඇතුළත් බව එම කොමිසම සඳහන් කළේය.
පළාත් පාලන ඡන්දයේ වියදම් ඇතුළත් එම ගැසට්ටුව කඩිනමින් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව කොමිසම ප්‍රකාශ කළේ ය.