Wednesday, March 26, 2025
Home » කල්පිටියේ ‘සිඟිති පොළ’

කල්පිටියේ ‘සිඟිති පොළ’

by sachintha
March 25, 2025 4:33 pm 0 comment

කල්පිටි අර්ධද්වීපයේ පිහිටි එකම බොදුනු පෙර පාසල වන දලුව නිර්මලපුර සුමිතුරු පෙර පාසලේ ‘සිඟිති පොළ‘ පසුගියදා එම පෙර පාසලේ දී පැවැත්විණි.

එහිදී සිඟිති වෙළෙන්දන්ගෙන් පාරිභෝගිකයෝ භාණ්ඩ මිලදී ගන්නා අන්දම ඡායාරූපයන්හි දැක්වේ. පුත්තලම දිසාවේ ප්‍රධාන සංඝ නායක, කල්පිටිය ශාසනාරක්ෂක බළමණ්ඩලයේ ලේකඛාධිකාරී මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් ද සිඟිති පොළේ බඩු මිලදී ගැනීමට වැඩම කර සිටියහ.

කල්පිටිය සමූහ – කුමාරි පද්මලතා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT