32
බෙල්ලන්විල රජමහා විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්ගේ මූල්‍ය ආධාරයෙන් ඉකුත් 23 වැනි දින විහාර පරිශ්‍රයේ පොල් දන්සලක් පැවැත්විණි.
මෙහිදී විහාරස්ථානයට වන්දනාමාන පිණිස පැමිණි පිරිසට පොල්ගෙඩි 2,000ක් පමණ පරිත්‍යාග කර තිබේ. පොල් මිල අධික අවස්ථාවක නායක හිමියන් විසින් සිදු කරන ලද මෙම සත්කාර්ය දින දෙක තුනකට හෝ ගෘහිණියන්ට මහත් සහනයක්වන බව පැමිණි පිරිස පැවසූහ.
දෙහිවල – ඩී.පී. හේරත්