දේශීය පුවත් මහාචාර්ය ගනනාත් ඔබේසේකර අභාවප්‍රාප්ත වෙයි by yasara March 25, 2025 March 25, 2025 1:05 pm 0 comment 173 මහාචාර්ය ගනනාත් ඔබේසේකර අභාවප්‍රාප්ත වී තිබෙයි. ඔහු මිය යන විට 95 හැවිරිදි වියේ පසු වූ බව වාර්තා වෙයි. මහාචාර්ය ගනනාත් ඔබේසේකර අන්තර්ජාතික කීර්තියට පත්වූ මානව විද්‍යාඥයෙක් වන අතර ඔහු ඇමරිකාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ සම්මානනීය මහාචාර්යවරයෙක් ද වෙයි කලින් පුවත info – NDRSC ආපදා ආශ්රිත දත්ත පද්ධතිය එළි දැක්වෙයි මීලඟ පුවත ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරය ඇමති බිමල්ට You may also like සිරි දළදා වන්දනාවට එන බැතිමතුන්ට යුද්ධ හමුදාවෙන් ආහාර April 19, 2025 ගත වූ පැය 24ට මැතිවරණ පැමිණිලි 121 ක් April 19, 2025 ලොව ප්‍රථමවරට මානවරූපී රෝබෝවරුන්ගේ මැරතන් තරඟයක් පැවැත්වෙයි April 19, 2025 දෙවන දිනටත් සිරි දළදා වන්දාවට මහ සෙනඟක් April 19, 2025 කෝටි හයක කුෂ් සමඟ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට April 19, 2025 සිරි දළදා වන්දනාව වෙනුවෙන් ආරක්ෂාවට ගුවන් නිරීක්ෂණත් April 19, 2025 බෙරගල – වැල්ලවාය මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි April 19, 2025 ත්‍රිභාෂා සෙල්ලිපිය සහ පානදුරාවාදයේ ලිපි යුනෙස්කෝවේ ලෝක ලේඛනයට April 19, 2025 සිරි දළදා වන්දනාව දෙවන දින අදයි – එක පෝලිමක් කිලෝමීටර් 08යි April 19, 2025 දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවයේ April 19, 2025 අදත් ලොකු වැස්සක් April 19, 2025 ඊශ්‍රායලයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක් April 18, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.