32
ලේක්හවුස් ආයතනයේ පිටු සැකසුම් අංශයේ වසර 25 කට වැඩි කාලයක් සේවය කළ සුජීවන් ප්‍රියනන්දන මහතා (56) මහතා අභාවප්‍රාප්ත විය.
ගණේමුල්ල, කිරිඳිවිට පාරේ, අංක 326/G/1 නිවෙසේ පදිංචිව සිටි ඒ මහතා සේවයෙන් විශ්‍රාම ලැබූ පසු වෙළෙඳ ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරමින් සිටියේය.
ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (26) සවස 4 ට කසගහවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.