Wednesday, March 26, 2025
Home » අවුරුදු සමයට සංචාරකයෝ ඇවිත්…

අවුරුදු සමයට සංචාරකයෝ ඇවිත්…

by sachintha
March 25, 2025 4:57 pm 0 comment

ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණෙන විදේශිකයන් සංඛ්‍යාව මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන අතර දුම්රියෙන් ගමන් බිමන් යාමට ඔවුන් දක්වන්නේ ඉමහත් කැමැත්තකි. කොළඹ කොටුව සිට මීගමුව දක්වා දිවෙන කාර්යාලීය මන්දගාමී දුම්රියේ නැඟී අවට සිරි නරඹමින් සංචාරකයන් පිරිසක් ගමන් ගත්තේ මෙසේය. තවත් යුවළක් දරුවා ද සමඟ කොටුව දුම්රිය ස්ථානයේදී විඩාව සංසිදුවා ගත් අයුරු ද මෙහි දැක්වේ. ඡායාරූප – විමල් කරුණාතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT