25
ලේක්හවුස් දුරකතන හුවමාරු අංශයේ සේවයේ නියුතු කේ.ඩී. චමින්ද කුමාර මහතාගේ ආදරණීය මෑණියන් වූ ඒකනායක මුදියන්සේලාගේ කරුණාවතී මහත්මිය (73) අභාවප්‍රාප්ත වූවාය.
නැසී ගිය කේ.ඩී. මද්දුමපාල මහතාගේ ආදරණීය භාර්යාව වූ කරුණාවතී මහත්මිය චමින්ද කුමාර ඇතුළු දරුවන් සිව්දෙනකුගේ ආදරණීය මෑණියන්ය.ඒ.පී.එස්.එම්. කුමාරි, සරත් කුමාර, නිමන්ති නිලන්කා කොලොන්නගේ, ඩී.එම්. නිමල් කුමාර යන අයගේ නැන්දනියයි.දේහය ගිරාඳුරුකෝට්ටේ, හොබරියාව නිෙවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු අද (25) සවස 3.30ට හොබරියාව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.