උණුසුම් පුවත්දවසේ පුවත්දේශීය පුවත් දේශබන්දු ධුරයෙන් ඉවත් කරන යෝජනාව කථානායකට භාරදෙයි by yasara March 25, 2025 March 25, 2025 1:24 pm 0 comment 184 සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා රජය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබෙයි. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සන් සහිතව එම යෝජනාව ඉදිරිපත් කර ඇත. කලින් පුවත චීනයේ විදේශ සම්බාධක විරෝධී නීතියට අදාළ විධිවිධාන එළි දකියි මීලඟ පුවත තැන තැන වෙඩි තිබ්බට ජාතික ආරක්ෂාවට බලපෑමක් නැහැ – ආරක්ෂක නියෝජ්‍ය ඇමති You may also like හිටපු ඇමති ටිරාන්ට CIDයෙන් කැඳවීමක් March 30, 2025 යාල දිනකට පැය 2 ක් වැසෙයි March 30, 2025 සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ගැන දැනුම්දීමක් March 30, 2025 මියන්මාර භූ කම්පනයෙන් දැනට මරණ 1600 ක් March 30, 2025 නව ජල සැපයුම් අයදුම් පත මාර්ග ගත ක්‍රමයට March 30, 2025 සවස 2 න් පසු ගිගුරුම් සහිත වැසි March 30, 2025 චණ්ඩි පාට් දැමූ ‘මරදානේ චොප්පෙගේ’ පුතා අත්අඩංගුවට March 29, 2025 මෙරට ක්ෂය රෝගීන් ගැන අනාවරණයක් March 29, 2025 ගත්ත ගානට වැඩියෙන් මස්ක් X විකුණයි March 29, 2025 දේශබන්දුට සැඟවී සිටීමට සහාය දුන් දෙදෙනෙක් අත්අඩංගුවට March 29, 2025 ‘Wild Cookbook’ ග්‍රාහකයින් මිලියන 10 පසුකරයි March 29, 2025 මියන්මාර භූ කම්පනයේ මරණ ගණන ඉහළට March 29, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.