උණුසුම් පුවත්දවසේ පුවත්දේශීය පුවත් දේශබන්දු ධුරයෙන් ඉවත් කරන යෝජනාව කථානායකට භාරදෙයි by yasara March 25, 2025 March 25, 2025 1:24 pm 0 comment 188 සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා රජය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබෙයි. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සන් සහිතව එම යෝජනාව ඉදිරිපත් කර ඇත. කලින් පුවත චීනයේ විදේශ සම්බාධක විරෝධී නීතියට අදාළ විධිවිධාන එළි දකියි මීලඟ පුවත තැන තැන වෙඩි තිබ්බට ජාතික ආරක්ෂාවට බලපෑමක් නැහැ – ආරක්ෂක නියෝජ්‍ය ඇමති You may also like RMV සියලු සේවාවන්ට TIN අංකය අනිවාර්ය කරයි April 1, 2025 චාමර සම්පත් යළි රිමාන්ඩ් April 1, 2025 සතීෂාත් සියලු දෙනා හඬවමින් කථිකාචාර්ය ගයන්ත අසළින් මිහිදන් වෙයි April 1, 2025 ජපානයේ දරුණු භූ කම්පනයක් – ජීවිත ලක්ෂ 03 ක් බිලි ගන්නා ලකුණු April 1, 2025 මැලේසියාවේ ගෑස් නලයක් පුපුරා ගින්නක් April 1, 2025 වන අලි ගම් වැදීමෙන් පීඩාවට පත් පවුල්වල දරුවන්ට ජනාධිපති අරමුදලෙන් මුල්‍යාධාරයක් April 1, 2025 කන්දකුලිය මුහුදට කැස්බැ පැටවුන් 400ක් මුදා හැරෙයි April 1, 2025 චීනයේ තාජී සටන් කලාවෙන් නිරෝගීමත් ලක්වැසියන් April 1, 2025 හිටපු ඇමති වියාලේන්ද්‍රන් තවදුරටත් රිමාන්ඩ් April 1, 2025 මන්ත්‍රී චාමර සම්පත් අධිකරණයට රැගෙන එයි April 1, 2025 ලංකාවෙන් වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරයට යැවීමට සූදානම් April 1, 2025 පළමු පාසල් වාරයේ දෙවන අදියර ඇරඹෙයි April 1, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.