22
මාතර, දෙයියන්දර, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රකාශන අලෙවි නියෝජිත එස්. කොඩිකාර මහතා ඉකුත් 20 වැනිදා අභාවප්ප්‍රාප්ත විය. ඒ මහතාගේ 85 වැනි ජන්ම දිනය ද 20 වැනිදාට යෙදී තිබීම විශේෂත්වයකි. දශක 5කට අධික කාලයක සිට දෙයින්දර සහ අවට ගම්වාසී පුවත්පත් පාඨකයන්ට විපුල සේවාවක් සැලසූ ඒ මහතා සමාජ සේවකයකු ලෙස ද කටයුතු කර තිබේ.
හේවාබූහගේ ලීලාවතී මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූ කොඩිකාර මහතා දෙදරු පියෙකි.
ඉකුත් 22 වැනිදා පස්වරුවේදී හක්මන ආදාහනාගාරයේදී අවසන් කටයුතු සිදු කෙරුනි.
මාවරල සමූහ – පී. මද්දුමගේ