Home » කළු ගං කළපුවේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි

කළු ගං කළපුවේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි

by yasara
March 24, 2025 3:12 pm 0 comment

කළු ගං කලපුවේ වෙට්ටුමකඩ ප්‍රදේශයේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් අද (24) උදේ 10.00 ට පමණ හමුවූ බව දකුණු කළුතර පොලිසිය කියයි.

මොහු කළුතර දකුණ ෂෙයික් නූර්දීන් පාරේ පදිංචිකරුවකුවූ මොහොමඩ් උසයිර් මොහමඩ් ඉන්ෆාස් නම්වූ 33 හැවිරිදි අයෙකු බව හඳුනාගෙන තිබේ .

මොහු රාත්‍රී කාලයේ කළු ගං කලපුවේ මසුන් ඇල්ලීමේ නිරතව සිටි අයෙකු බවද අණාවරනය වී ඇත .

කළුතර දකුණු පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT