251
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ පිහිටි ස්වභාවික මුහුදු සම්පතක් වන කොරල් පර සංරක්ෂණය කිරීමට වරාය කළමනාකාරිත්වය පියවර ගෙන තිබේ.
වරාය ද්‍රෝණිය දියකඩනය ආශ්‍රිතව ස්වභාවිකව නිර්මාණය වී ඇති මේ කොරල් පර ජනපද බවට පරිවර්තනය වෙමින් වර්ධනය වීම මත මේ ස්වභාවික පිහිටීම සංරක්ෂණය කිරීමට මෙරට වරායක් ඉදිරිපත් වු පළමු අවස්ථාව ද මෙය බව ප්‍රධාන විධායක නිලධාරි විල්සන් ක්වෝ මහතා සඳහන් කළේය.
ලුණම සමූහ සනත් ගමගේ