Home » මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ විදුහල්පතිගේ පියා කලුරිය කරයි

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ විදුහල්පතිගේ පියා කලුරිය කරයි

by sachintha
March 24, 2025 4:00 pm 0 comment

ප්‍රසිද්ධ සමාජ සේවකයකු මෙන්ම පාසල් ගණනාවක සේවය කළ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය එම්.එස්. පෙරේරා මහතා (92) අභාවප්‍රාප්ත වූයේය. තෙල්දෙණිය මහා විද්‍යාලය ඇතුළු පාසල් ගණනාවක ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවය කළ ඒ මහතා ගුරු සේවයේ කීර්තිමත් නමක් දිනූ අයෙකි. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ විදුහල්පති ලුතිනල් කර්නල් එම්.අර්.පී. මායාදුන්නේ මහතා ඇතුළු දූ දරුවන් හය දෙනකුගේ පියෙකි. දේහය 1/204, කරල්ලියද්ද තෙල්දෙණිය නිවෙසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (24) සවස 5.00ට බලගොල්ල ආදාහනාගාරයේදී සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT