Home » ටවර් හෝල් පදනම භාරකාර මණ්ඩල සාමාජිකයින්

ටවර් හෝල් පදනම භාරකාර මණ්ඩල සාමාජිකයින්

by chanaka
March 24, 2025 4:41 pm 0 comment

අග්‍රාමාත්‍යවරිය විසින් පත්කළ ටවර් හෝල් රඟහල පදනම භාරකාර මණ්ඩලයේ සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අතින් අද (24) පෙරවරුවේ අමාත්‍යාංශයේ දී සිදු කර තිබේ.

පත්වීම් ලිපි ලද ටවර් හෝල් රඟහල පදනම භාරකාර මණ්ඩලයේ සාමාජිකයින් පහත පරිදිය.

01.එස්.ඩබ්ලිව් කුමාර පෙරේරා
02.ඒ.කේ කෝසල ලක්ෂිත
03.එස්.ඒ අනුසුයා සුබසිංහ
04.එස්.පී.ඩී ලියනගේ
05. කදිරේසු රතීදරන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT