උණුසුම් පුවත්දේශීය පුවත් “ සිරි දළදා වන්දනාව “ නිල ලාංඡනය නිකුත් වෙයි by yasara March 24, 2025 March 24, 2025 10:59 am 0 comment 209 අප්‍රේල් මාසයේ 18 සිට 27 දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්වෙන විශේෂ දළදා ප්‍රදර්ශනය පිළිබඳ දළදා මාළිගාව විසින් නිවේදනයක් නිකුත් කර ඇත. මෙම නිවේදනයට අනුව සිරි දළදා වන්දනාව යන නමින් මෙම විශේෂ දළදා ප්‍රදර්ශනය නම් කර ඇති අතර ඊට අදාළ නිල ලාංජනය ද මාධ්‍ය හමුවේ නිකුත් කර තිබෙයි. කලින් පුවත මේස පන්දු තරගයෙන් ජය ලැබූ මන්ත්‍රී කොට්ටච්චි මීලඟ පුවත පළාත් පාලන මැතිවරණ පැමිණිලි ගැන නිවේදනයක් You may also like ජනපති අනුර හෙට ජනරැලි තුනක March 28, 2025 ශ්‍රී ලංකා-ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති – ඇමැතිනී සාවිත්‍රි March 28, 2025 මිලියන 8ක කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කළ ලොරිය සහ සැකකරු පරන්තන්වලදී කොටුවෙයි March 28, 2025 ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන නුගේගොඩින් අරඹයි March 28, 2025 රැඳවූවන්ගේ දඬුවම් ලිහිල් කිරීමේ සිවු වස් සමාලෝචනය යළි හඳුන්වාදීමට සැලසුම් March 28, 2025 නීති විරෝධීව ධීවර කටයුතු කළ 57කට වැඩ වරදී March 28, 2025 ලේඛක වජිර කස්තුරි යතුරුපැදි අනතුරකින් මරුට March 28, 2025 යතුරු පැදිය පාරෙන් ඉවතට පැන බිත්තියක හැපී ජේලර් මරුට March 28, 2025 යෝෂිත සමඟ ආ සිවුදෙනා අප්‍රේල් 1 දක්වා රිමාන්ඩ් March 28, 2025 බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් – 50 කට තුවාල March 28, 2025 අපරාධ විසඳීමට සුවිශේෂී දායකත්වයක් දක්වන ලද නිලධාරීන් වෙනුවෙන් ත්‍යාග හා පොලිස්පති ප්‍රශංසා March 28, 2025 අරාබියෙන් දෙහිවල ආ මියර් කැට් ජෝඩු 6 March 28, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.