උණුසුම් පුවත්දේශීය පුවත් “ සිරි දළදා වන්දනාව “ නිල ලාංඡනය නිකුත් වෙයි by yasara March 24, 2025 March 24, 2025 10:59 am 0 comment 220 අප්‍රේල් මාසයේ 18 සිට 27 දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්වෙන විශේෂ දළදා ප්‍රදර්ශනය පිළිබඳ දළදා මාළිගාව විසින් නිවේදනයක් නිකුත් කර ඇත. මෙම නිවේදනයට අනුව සිරි දළදා වන්දනාව යන නමින් මෙම විශේෂ දළදා ප්‍රදර්ශනය නම් කර ඇති අතර ඊට අදාළ නිල ලාංජනය ද මාධ්‍ය හමුවේ නිකුත් කර තිබෙයි. කලින් පුවත මේස පන්දු තරගයෙන් ජය ලැබූ මන්ත්‍රී කොට්ටච්චි මීලඟ පුවත පළාත් පාලන මැතිවරණ පැමිණිලි ගැන නිවේදනයක් You may also like සෙව්වන්දි සැඟවී සිටින බවට ලද තොරතුරකින් අනුරාධපුර හෝටලයක් වටලයි April 2, 2025 පාකිස්ථානයේ භූ කම්පනයක් April 2, 2025 උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන ඇමතිට සහ පෞද්ගලික ලේකම්ට බරපතල වැඩ සහිත වසර 16ක... April 2, 2025 සහෝදර ආරවුල ඝාතනයකින් කෙළවර වෙයි April 2, 2025 ජපන් නෞකා දෙකක් කොළඹට එයි April 2, 2025 දකුණේ වෙඩි තැබීම් දෙකකට අදාළව සැකකරුවන් අත්අඩංගුවට April 2, 2025 ශම්මි ICCයේ කමිටු 3කට පත් කෙරේ April 2, 2025 හයිලන්ඩ් යෝගට් දියර කිරි මිල අඩු කරයි April 2, 2025 දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි April 2, 2025 කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත ගොවීන්ට රක්ෂණ ක්‍රමයක් April 1, 2025 පැවති කිසිදු ක්‍රමයක් පරිවර්තනයට ආණ්ඩුව කටයුතු කර නෑ April 1, 2025 IMF පීඩාකාරී ගිවිසුම සංශෝධනය කරන්න April 1, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.