Home » මාතර – නූපේ උත්සව භාණ්ඩ ආයතනයක ගින්නක්

මාතර – නූපේ උත්සව භාණ්ඩ ආයතනයක ගින්නක්

by yasara
March 24, 2025 10:03 am 0 comment

මාතර, නූපේ ප්‍රදේශයේ පිහිටි උත්සව භාණ්ඩ සපයන ආයතනයක අද (24) අලුයම ගින්නක් හට ගෙන ති‌බෙයි.

මෙම ගින්නෙන් අදාළ ආයතනයක  සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත

ගින්න හේතුවෙන් එහි දේපොළ සියල්ල සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි පොලීසිය පැවසීය.

ගිනි නිවීමේ ඒකකය, මාතර පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කර ඇති අතර, ඒ වනවිටත් ගින්නෙන් භාණ්ඩ සියල්ල දැවී ගොස් තිබී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT