Home » තවත් පිරමීඩ ආයතන දෙකක් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

තවත් පිරමීඩ ආයතන දෙකක් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

by chanaka
March 22, 2025 9:10 am 0 comment

1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd යන ආයතන තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්ණය කර තිබේ.

එමෙන්ම, 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තියට අනුව මේ වන විට තවත් ආයතන/ඇප් 21ක් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවට ද මහ බැංකුව නිර්ණය කර ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT