115
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය (ITAK) ඔවුන්ගේ මුල්ම නාමයෝජනා පත්‍රය කිලිනොච්චියේ ප්රාදේශීය සහා තුන සඳහා ඉකුත් 18 වැනිදා භාර දී තිබේ.
පක්ෂයේ නායක එස්. ශ්රීධරන් මන්ත්රීවරයාගේ ප්රධානත්වයෙන් එම නාමයෝජනා පත්‍ර භාර දීම සිදුවුණි.
උතුරු නැඟෙනහිර සියලුම පළාත් පාලන ආයතන වෙනුවෙන් ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය නාමයෝජනා භාර දෙන බව මෙහිදී ශ්රීධරන් මන්ත්රීවරයා සඳහන් කළේය.