Home » දහම් පාසල් ගුරු විභා­ග­යට අයැ­දු­ම්පත් 31 තෙක්

දහම් පාසල් ගුරු විභා­ග­යට අයැ­දු­ම්පත් 31 තෙක්

by Gayan Abeykoon
March 21, 2025 4:00 pm 0 comment

නෙරං­ජලා වික්ර­ම­සිංහ

2025 දහම් පාසල් ගුරු විභා­ගයේ අයැ­දු­ම්පත් භාර ගන්නා අව­සන් දිනය මාර්තු 31 වැනිදා  බව බෞද්ධ කට­යුතු පිළි­බඳ කොම­සා­රිස් ජන­රාල් ආර්.එම්.පී. රත්නා­යක මහතා පව­සයි.

නිස්ස­ර­ණ­ධ්‍යා­ස­යෙන් දහම් පාස­ල්වල ඉගැ­න්වීම් කට­යුතු කරන දහම් ගුරු  භව­තුන්ගේ අධ්‍යා­පන තත්ත්වය නංවා­ල­න්නට සහ උසස් අධ්‍යා­පන වරම් හිමි­කර දීමට දහම් පාසල් ගුරු විභා­ගය වාර්ෂි­කව ක්‍රියා­ත්මක කරනු ලබයි. 2025 වර්ෂ­යට අදාළ උක්ත විභා­ග­යට අයැ­දු­ම්පත් භාර ගන්නා අව­සන් දිනය 2025 මාර්තු මස 31 දක්වා දීර්ඝ කොට ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT