Monday, April 7, 2025
Home » සන්සු­න්ගම ඤාණ­ර­තන හිමිගේ කෘති 2ක් 23දා දොරට වඩී

සන්සු­න්ගම ඤාණ­ර­තන හිමිගේ කෘති 2ක් 23දා දොරට වඩී

by Gayan Abeykoon
March 21, 2025 4:00 pm 0 comment

දුලක්ෂි උඩ­ගෙ­දර

උඩු­නු­වර ශ්‍රී සම්බුද්ධ රාජ­මහා විහා­රා­ධි­පති ප්‍රවීණ ගීත රචක සාහි­ත්‍ය­ධර සමස්ත ලංකා සාම­වි­නි­සුරු සන්සු­න්ගම ඤාණ­ර­තන හිමි විසින් ලියන ලද යුග පෙර­ළිය හා පුර­වැසි වග­කීම සහ අක්ෂර ගී රස සිංහල අක්ෂර මාලාවේ ගීත පෙළ­හැර යන ග්‍රන්ථ ද්විත්වය අනිද්දා (23) දින පස්වරු 2.00ට මහ­නු­වර මහ­වැලි රීච් හෝටල් පරි­ශ්‍ර­යේදී ජන­ගත කිරී­මට නිය­මි­තය. මෙම උත්ස­වයේ මූලා­ස­නය අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛ­කා­ධි­කාරී රාජ­කීය පණ්ඩිත මැද­ගම ධම්මා­නන්ද මාහි­මි­පා­ණන් වහන්සේ විසින් හොබ­වනු ලබයි. ප්‍රධාන ආරා­ධිත අමුත්තා ලෙස සෞඛ්‍ය හා ජන­මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක ජය­මුණි මහතා ද ගිහි පැවිදි සම්භා­ව­නීය අමු­ත්තන් රැසක් ද මෙම උත්ස­ව­යට සහ­භාගි වීමට නිය­මි­තය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT