Wednesday, March 26, 2025
Home » දේශීය ආදා­යම් නව කොම­සා­රිස් ජන­රාල් රුක්දේවී ප්‍රනාන්දු

දේශීය ආදා­යම් නව කොම­සා­රිස් ජන­රාල් රුක්දේවී ප්‍රනාන්දු

by Gayan Abeykoon
March 21, 2025 7:01 am 0 comment

ජය­සිරි මුණ­සිංහ

දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුවේ 39 වැනි දේශීය ආදා­යම් කොම­සා­රිස් ජන­රා­ල්ව­රිය ලෙස පත්වීම් ලැබූ රුක්දේවී ප්‍රනාන්දු මහ­ත්මිය ඊයේ (20) නිල රාජ­කාරි කට­යුතු ආරම්භ කරනු ලැබීය.

මුදල්, ක්‍රම­ස­ම්පා­දන සහ ආර්ථික සංව­ර්ධන අමාත්‍ය වශ­යෙන් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ඉදි­රි­පත් කළ යෝජ­නා­වක් පරිදි අමාත්‍ය මණ්ඩ­ලය මඟින් නව දේශීය ආදා­යම් කොම­සා­රිස් ජන­රාල් වශ­යෙන් රුක්දේවී ප්‍රනාන්දු මහ­ත්මිය පත්ක­රනු ලැබීය.

ඒ මහ­ත්මිය 1999 වස­රේදී තක්සේ­රු­ක­රු­වකු ලෙස දේශීය ආදා­යම් සේව­යට එක්වූ අතර ඇය, ජ්‍යෙෂ්ඨ තක්සේ­රු­ක­රු­වකු, නියෝජ්‍ය කොම­සා­රිස්, කොම­සා­රිස් හා ජ්‍යෙෂ්ඨ කොම­සා­රිස් ලෙස උසස් වීම් ලබා විශේෂ ශ්‍රේණියේ තන­තු­රක් වන නියෝජ්‍ය කොම­සා­රිස් ජන­රා­ල්ව­රි­යක ලෙස කට­යුතු කර­මින් සිට දෙපා­ර්ත­මේ­න්තුවේ 39 වැනි කොම­සා­රිස් ජන­රාල් ලෙස ඊයේ (20) නිල රාජ­කාරි කට­යුතු භාර ගන්නා ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT