Home » ශාන් පුතාට ඇප – ගිනි අවිය දුන් නිළධාරියා රිමාන්ඩ්

ශාන් පුතාට ඇප – ගිනි අවිය දුන් නිළධාරියා රිමාන්ඩ්

by yasara
March 21, 2025 7:18 pm 0 comment

ගිනිඅවියක් ලඟ තබා ගත් ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වූ ශාන් පුතා සහ ඔහුගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු ඇප මත නිදහස් කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර ති‌‌බෙයි.

ඔවුන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ 05 බැගින් ශරී ඇප මත නිදහස් කිරීමට මෙලෙස තීරණය කර ඇත.

එමෙන්ම ගිනිඅවිය ලබා දුන් බව කියන පොලිස් නිලධාරියා අප්‍රෙල් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT