උණුසුම් පුවත්දවසේ පුවත්දේශීය පුවත් 2025 අයවැය සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මතයි by yasara March 21, 2025 March 21, 2025 8:15 pm 0 comment 341 2025 අයවැය තෙවන වර කියවීම සංශෝධන සහිතව අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 114කින් සම්මත වී තිබෙයි. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 159ක් හා විරුද්ධව ඡන්ද 45ක් හිමි වී ඇත. අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය දින 19ක් පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්විය. කලින් පුවත මන්ත්රී විශ්රාම වැටුප ඉවත් කිරීමට ජනපතිගෙන් ලිපියක් මීලඟ පුවත 2025 ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලිය අදින් ඇරඹේ You may also like පිටින් කෑම ගන්න දේශබන්දු කළ ඉල්ලීමට බන්ධනාගාරයෙන් ලැබුණු පිළිතුර March 23, 2025 ඊශ්රායල ගුවන් ප්රහාරයකින් හමාස් දේශපාලන නායකයෙකු සහ බිරිඳ මරුට March 23, 2025 යෝෂිතගේ පිරිසක් කොළඹ රාත්රී සමාජ ශාලාවකට පහරදීලා March 23, 2025 K-8 ගුවන් යානාවල ප්රමිතිය ගැන පරික්ෂාවක් March 23, 2025 සීදූවේ ෆේස්බුක් සාදයක් වටලයි – 76ක් අත්අඩංගුවට March 23, 2025 මැයි මාසයේදී පාර්ලිමේන්තු රැස්වීම් ගැන නිවේදනයක් March 23, 2025 අද සවස් කාලයේත් තද වැසි March 23, 2025 පුංචි ඡන්දෙට අදාළ පැමිණිලි කරන්න අලුත් ඇප් එකක් March 23, 2025 කොළඹ නුවර මාර්ගයේ බස් අනතුරකින් 35 ක් රෝහල් ගත කෙරේ March 22, 2025 ගාසා තීරයේ තත්ත්වය පිළිබඳව ශ්රී ලංකාව දැඩි කනස්සල්ලෙන් March 22, 2025 සෑම ගමකටම විදේශ රැකියා අවස්ථා March 22, 2025 අද ලෝක ජල දිනයයි -ග්ලැසියර සංරක්ෂණය යන්න මෙවර එහි තේමාවයි March 22, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.