උණුසුම් පුවත්දවසේ පුවත්දේශීය පුවත් 2025 අයවැය සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මතයි by yasara March 21, 2025 March 21, 2025 8:15 pm 0 comment 382 2025 අයවැය තෙවන වර කියවීම සංශෝධන සහිතව අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 114කින් සම්මත වී තිබෙයි. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 159ක් හා විරුද්ධව ඡන්ද 45ක් හිමි වී ඇත. අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය දින 19ක් පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්විය. කලින් පුවත මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමට ජනපතිගෙන් ලිපියක් මීලඟ පුවත 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අදින් ඇරඹේ You may also like පුංචි ඡන්දයේ මැතිවරණ රාජකාරී සඳහා වැඩි රාජ්‍ය සේවකයින් සංඛ්‍යාවක් April 20, 2025 මහනුවරට පැමිණෙන සැදැහැවතුන්ට ලබාදෙන සහන පුළුල් කිරීමට විශේෂ අවධානය April 20, 2025 ලංගමට මිලියන 1,300ක ආදායමක් April 20, 2025 කෝටි 24ක කොකේන් එක්ක විදේශිකයෙකු ගුවන්තොටේ දී මාට්ටු April 20, 2025 පුටින් පාස්කු සටන් විරාමයක් ප්‍රකාශ කරයි April 20, 2025 සිරි දළදා වන්දනාවට එන බැතිමතුන්ට යුද්ධ හමුදාවෙන් ආහාර April 19, 2025 ගත වූ පැය 24ට මැතිවරණ පැමිණිලි 121 ක් April 19, 2025 ලොව ප්‍රථමවරට මානවරූපී රෝබෝවරුන්ගේ මැරතන් තරඟයක් පැවැත්වෙයි April 19, 2025 දෙවන දිනටත් සිරි දළදා වන්දාවට මහ සෙනඟක් April 19, 2025 කෝටි හයක කුෂ් සමඟ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට April 19, 2025 සිරි දළදා වන්දනාව වෙනුවෙන් ආරක්ෂාවට ගුවන් නිරීක්ෂණත් April 19, 2025 කොලොම්බියාවේ කහ උණ වසංගතයක් April 19, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.