උණුසුම් පුවත්දවසේ පුවත්දේශීය පුවත් 2025 අයවැය සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මතයි by yasara March 21, 2025 March 21, 2025 8:15 pm 0 comment 350 2025 අයවැය තෙවන වර කියවීම සංශෝධන සහිතව අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 114කින් සම්මත වී තිබෙයි. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 159ක් හා විරුද්ධව ඡන්ද 45ක් හිමි වී ඇත. අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය දින 19ක් පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්විය. කලින් පුවත මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමට ජනපතිගෙන් ලිපියක් මීලඟ පුවත 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අදින් ඇරඹේ You may also like අවුරුදු සමයට සංචාරකයෝ ඇවිත්… March 25, 2025 පෙම්වතාගේ ගෙදර ගිය තරුණිය තාප්පයකට යටවී මරුට March 25, 2025 මහපොළ දීමනාව ප්‍රමාදයක් නැතිව සිසුන්ට දෙන්න ආණ්ඩුව පියවර අරන් March 25, 2025 රනිල්ගේ උපන් දිනය වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහනක් March 25, 2025 ඉංගිරියේ චිත්‍ර ශිල්පීන් 21කගෙන් කොළඹදී චිත්‍ර ප්‍රදර්ශනයක් March 25, 2025 ඉතිහාසයේ පළමුවරට බෞද්ධ භික්ෂුවකට යාපනය විශ්වවිද්‍යාලයෙන් දෙමළ භාෂාව ගැන පශ්චාත් උපාධියක් March 25, 2025 නීති විරෝධී ලෙස ඩිංගි බෝට්ටුවෙන් ගෙනා භාණ්ඩ සමඟ තිදෙනෙක් දැලේ March 25, 2025 STF විවාහක නිලධාරීන්ට කලපළුවාවෙන් නව නිවාස March 25, 2025 ලංකා ඛනිජතෙල් තොග පර්යන්ත සමාගමට සම්මාන හයක් March 25, 2025 විශේෂ ශිෂ්‍ය පාර්ලිමේන්තු සැසිවාරය සඳහා විශාඛාවියන් පැරණි පාර්ලිමේන්තුවට March 25, 2025 විදේශ තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති March 25, 2025 නාගලගම්වීදිය වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට March 25, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.