Home » මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමට ජනපතිගෙන් ලිපියක්

මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමට ජනපතිගෙන් ලිපියක්

by yasara
March 21, 2025 7:31 pm 0 comment

තමන් මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ලිපියක් ලබාදුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

ඒ අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීම සඳහා පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එන බවයි.

එමෙන්ම ජනාධිපති වරප්‍රසාද පනත සංශෝධනය කිරීමටත් පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT