Home » කමි­ඳු­ගෙන් වේග­වත් අර්ධ ශත­ක­යක්

කමි­ඳු­ගෙන් වේග­වත් අර්ධ ශත­ක­යක්

by Gayan Abeykoon
March 20, 2025 4:02 pm 0 comment

සිය මංගල අයි­පී­එල් තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කිරීමේ බලා­පො­රො­ත්තු­වෙන් සන්ර­යි­සස් හයි­ද්‍රා­බාද් කණ්ඩා­යම සමඟ එක්ව සිටින ශ්‍රී ලංකා තුන්ඉ­රි­යව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් පසු­ගි­යදා පැවති පුහුණු තර­ග­ය­කදී වේග­වත් අර්ධ ශත­ක­යක් රැස් කිරී­මට සමත්ව තිබේ.

සන්ර­යි­සස් හයි­ද්‍රා­බාද් කණ්ඩා­යමේ අන්තර් සංචිත තර­ග­ය­කදී පන්දු 27කින් ලකුණු 50ක් රැස් කිරී­මට සමත්ව ඇති කමිඳු ඉනිම නිමා වන විට පන්දු 29කින් ලකුණු 60ක් රැස් කර තිබේ. ශ්‍රී ලංක වේග පන්දු යවන ඒෂාන් මාලිංග ද පළමු අයි­පී­එල් තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කිරීමේ අර­මු­ණින් මේ සංචි­ත­යට එක්ව සිටින අතර, ඔහු තර­ග­ය­කදී කඩුලු 3ක් දවා ගැනී­මට සමත්ව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT