18
මිනුවන්ගොඩ තාල රංග කලායතනයේ හිස් වෙස් හා ශීර්ෂාභරණ පැලඳවීමේ අභිෂේක මංගල්‍යය පසුගියදා හොරම්පැල්ල සීලවිමල මහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. නර්තන ආචාරිණී නිමාලි උදේශිකා සමන්පුර මහත්මියගේ මඟපෙන්වීම යටතේ උඩරට නර්තනය ප්‍රගුණ කළ සිසු සිසුවියන් 23 දෙනකු ශීර්ෂාභරණ පැලඳවීමෙන් පසු පළමු නර්තනය ඉදිරිපත් කළ අයුරු.