Home » 2023ට සාපේ­ක්ෂව 2024දී 5%ක ආර්ථික වර්ධ­න­යක්

2023ට සාපේ­ක්ෂව 2024දී 5%ක ආර්ථික වර්ධ­න­යක්

by Gayan Abeykoon
March 20, 2025 4:06 pm 0 comment

ජය­සිරි මුණ­සිංහ

වසර 2023ට සාපේ­ක්ෂව 2024 දී ශ්‍රී ලංකාවේ ආර්ථි­කය  සිය­යට පහක් දක්වා වර්ධ­නය වී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රකාශ කරයි.

ආර්ථි­කයේ ප්‍රධාන අංශ­යන් වන කෘෂි­කා­ර්මික කර්මාන්ත සහ සේවා පිළි­වෙ­ළින්  1.2% , 11.0% , 2.4% පෙර වසර සහ සාපේ­ක්ෂව වර්ධ­නය වී ඇත. 2022 -2023 වර්ෂ­ව­ලදී සෘණ අග­යක් ගත් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධ­නය  2023 වසරේ තුන්වෙනි  කාර්තුවේ සිට ධන අග­යක් ගෙන ඇත.

වසර 2023 දී මෙරට දළ දේශීය නිෂ්පා­දි­තය රුපි­යල් මිලි­යන 11877556ක් විය. එය වසර 2024 දී රුපි­යල් මිලි­යන 12472469 දක්වා වර්ධ­නය වී ඇත. ජන හා සංඛ්‍යා ලේඛන දෙපා­ර්ත­මේ­න්තුව ඊයේ මේ බව ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT