23
ප්ලාස්ටික් මඟින් සිදු වන පරිසර දූෂණය අවම කිරීමේ අරමුණ ඇතිව ප්ලාස්ටික අපද්‍රව්‍ය එකතු කිරීමේ විදත් ත්‍රිරෝද රථයක් ( e Tuk) හඳුන්වාදීමට මධ්‍යම පරිසර අධිකාරිය, කොකාකෝලා බෙවරේජස් සමාගම සහ එකෝ ස්පින්ඩ්ල්ස් සමාගම එක්ව කටයුතු කර තිබේ. එම විදත් ත්‍රිරෝද රථය හඳුන්වාදීම මධ්‍යම පරිසර අධිකාරියේදී ඊයේ (19) සිදු කෙරිණි.
ඡායාරූප- සුදත් නිශාන්ත