Tuesday, March 25, 2025
Home » පුංචි ඡන්දයට නාම යෝජනා ලබා දුන් පක්ෂ ගැන දැනුම්දීමක්

පුංචි ඡන්දයට නාම යෝජනා ලබා දුන් පක්ෂ ගැන දැනුම්දීමක්

by chanaka
March 20, 2025 6:53 pm 0 comment

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා ලබා දුන් පක්ෂ ගැන මැතිවරණ කොමිසන් සභාව නිවේදයක් නිකුත් කර තිබේ.

ඒ අනුව නාම යෝජනා ලබා දුන් පක්ෂ සංඛ්‍යාව 107කි.

එසේම ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාව 49ක් නාම යෝජනා භාරදී තිබෙන බව එම නිවේදනයේ සඳහන් වේ.

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එළැඹෙන මැයි 06 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම් සභාව අද තීරණය කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT