Tuesday, March 25, 2025
Home » පාසල් පාවහන් වවුචර් වල වලංගු කාලය දිගු කෙරේ

පාසල් පාවහන් වවුචර් වල වලංගු කාලය දිගු කෙරේ

by chanaka
March 20, 2025 6:50 pm 0 comment

2025 වසර සඳහා පාසල් පාවහන් ලබා ගැනීමට නිකුත් කළ තිළිණපත් වල වලංගු කාලය පිළිබඳ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දීමක් සිදු කරයි.

ඒ අනුව එහි වලංගු කාලය 2025 අප්‍රේල් 10 දක්වා දීර්ඝ කර ඇත.

මීට පෙර එම අමාත්‍යාංශය දැනුම්දී තිබූ නිවේදනයට අනුව මෙම වසර සඳහා වන එම තිලිණ පත්වල වලංගුතාව අදින්(20) අවසන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT