Home » කළු­තර ප්‍රාදේ­ශීය සභා­වට ක්‍රිකට් ජය

කළු­තර ප්‍රාදේ­ශීය සභා­වට ක්‍රිකට් ජය

by Gayan Abeykoon
March 19, 2025 4:05 pm 0 comment

බුල­ත්සිං­හල ප්‍රාදේ­ශීය සභාව සමඟ බුල­ත්සිං­හල මහ­ජන ක්‍රීඩාං­ග­ණ­යේදී පැවති සැහැල්ලු පන්දු සුහද ක්‍රිකට් තර­ගා­ව­ලිය 2-0ක් ලෙස ජය ගැනී­මට කළු­තර ප්‍රාදේ­ශීය සභා ක්‍රිකට් කණ්ඩා­යම සමත් විය. කළු­තර සහ­කාර පළාත් පාලන කොම­සා­රිස් ඊ.පී.ඩී.කේ. ධර්ම­පාල මහතා විසින් කුස­ලා­නය කණ්ඩා­යම් නායක කළු­තර ප්‍රාදේ­ශීය සභාවේ ලේකම් ඊ.ඩී. දේව­පුර වෙත පිරි­නැ­මුණු අයුරු. බුල­ත්සිං­හල ප්‍රාදේ­ශීය සභාවේ ලේකම් ලලනී දීපිකා උඩු­මුල්ල මහ­ත්මි­යද මෙහි සිටී.

අලු­ත්ගම – තුසිත කුමා­රද සිල්වා

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT