33
රත්නපුර දිස්ත්‍රික් ප්රවීණයන්ගේ පාපන්දු සංගමයේ සභාපති ධුරයට පත්වූ ශ්‍රී ලංකා හිටපු පාපන්දු පුහුණුකරු මහින්ද ගලගෙදර මහතා විසින් දියත් කළ ප්‍රථම වැඩසටහනේදී පාපන්දු ක්‍රීඩාවට සිදුකරන ලද මෙහෙවර වෙනුවෙන් පාපන්දු ක්‍රීඩකයන් ඇගයීමකට ලක් කිරීම සිදු විය. එහි ප්‍රථම ඇගයීම ලෙස ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම වසර ගණනාවක් නියෝජනය කරමින් රටට කීර්තියක් අත්කර දුන් පාපන්දු ක්‍රීඩක නෙල්සන් පෙරේරා මහතාට රත්නපුර දිස්ත්‍රික් ප්රවීණයන්ගේ පාපන්දු සංගමය මඟින් මූල්‍යමය ත්‍යාගයක් පිරිනැමූ අයුරු.