Home » හිටපු පාපන්දු ප්‍රවී­ණ­යන්ට රත්න­පු­රෙන් උප­හාර

හිටපු පාපන්දු ප්‍රවී­ණ­යන්ට රත්න­පු­රෙන් උප­හාර

by Gayan Abeykoon
March 19, 2025 4:01 pm 0 comment

රත්න­පුර දිස්ත්‍රික් ප්‍රවී­ණ­යන්ගේ පාපන්දු සංග­මයේ සභා­පති ධුර­යට පත්වූ ශ්‍රී ලංකා හිටපු පාපන්දු පුහු­ණු­කරු මහින්ද ගල­ගෙ­දර මහතා විසින් දියත් කළ ප්‍රථම වැඩ­ස­ට­හ­නේදී පාපන්දු ක්‍රීඩා­වට සිදු­ක­රන ලද මෙහෙ­වර වෙනු­වෙන් පාපන්දු ක්‍රීඩ­ක­යන් ඇග­යී­ම­කට ලක් කිරීම සිදු විය. එහි ප්‍රථම ඇග­යීම ලෙස ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩා­යම වසර ගණ­නා­වක් නියෝ­ජ­නය කර­මින් රටට කීර්ති­යක් අත්කර දුන් පාපන්දු ක්‍රීඩක නෙල්සන් පෙරේරා මහ­තාට රත්න­පුර දිස්ත්‍රික් ප්‍රවී­ණ­යන්ගේ පාපන්දු සංග­මය මඟින් මූල්‍ය­මය ත්‍යාග­යක් පිරි­නැමූ අයුරු.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT