Home » ඉලං­කෙයි තමිල් අර­සු­කච්චි ත්‍රි/මල­යට ඇප බඳී

ඉලං­කෙයි තමිල් අර­සු­කච්චි ත්‍රි/මල­යට ඇප බඳී

by Gayan Abeykoon
March 19, 2025 4:01 pm 0 comment

ත්රිකු­ණා­ම­ලය විශේෂ - ඒ.ටී.එම්. ගුණා­නන්ද

දෙමළ ජාතික සන්ධා­න­යට අයත් ප්‍රධා­න­තම දේශ­පා­ලන පක්ෂය වන ඉලං­කෙයි තමිල් අර­සු­කච්චි, මෙවර පළාත් පාලන මැති­ව­ර­ණ­යට ත්‍රිකු­ණා­මල දිස්ත්‍රි­ක්ක­යට තනිව තරග කිරී­මට ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළේය.

ඉලං­කෙයි තමිල් අර­සු­කච්චි ඇතුළු පක්ෂ පහක එක­මු­තු­ව­කින් දෙමළ ජාතික සන්ධා­නය පිහි­ටු­වී­මෙන් අන­තු­රුව ජාතික මැති­ව­ර­ණ­ය­කට ත්‍රිකු­ණා­මල දිස්ත්‍රි­ක්ක­යෙන් මෙම පක්ෂය තනිව තරග කරන පළමු අව­ස්ථාව මෙය වෙයි. මේ අනුව එම පක්ෂයේ බල­ය­ලත් නියෝ­ජිත ත්‍රිකු­ණා­මල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී කදි­ර­වේලු සම්මු­ගම් කුග­දාස් මහතා ත්‍රිකු­ණා­ම­ලය දිස්ත්‍රි­ක්ක­යට අයත් පළාත් පාලන ආය­තන 13න් ආය­තන 9කට තරග කිරීම සඳහා මෙලෙස ඇප මුදල් තැන්පත් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT