Home » වගා­ කු­ඹු­රු­ව­ලින් පස් නියැදි ගැනීම තඹු­ත්තේ­ග­මින් අර­ඹයි

වගා­ කු­ඹු­රු­ව­ලින් පස් නියැදි ගැනීම තඹු­ත්තේ­ග­මින් අර­ඹයි

by Gayan Abeykoon
March 19, 2025 10:30 am 0 comment

තලාව සමූහ - බී.ඩබ්.ඩ්. ධර්ම­කීර්ති

වගා ­කු­ඹුරු පස් නියැදි ලබා ගැනීම පෙරේදා (17) ඉඩම් හා වාරි­මාර්ග නියෝජ්‍ය අමාත්‍ය  සුසිල් රණ­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් තඹු­ත්තේ­ගම රාජ­ප­ක්ෂ­ගම කුඹුරු යායේදී සිදු කෙරිණි. මෙහිදී කලා­පයේ වී වගාව සිදු කරන ක්ෂේත්‍ර­වල පස් නියැඳි ලබා­ගෙන පරීක්ෂා කිරීම සිදු විය. ගොවීන්ට කෘෂි­ක­ර්මා­න්ත­යට අභි­යෝ­ග­යක් වන පොහොර ප්‍රශ්න­යට විස­ඳු­මක් ලෙස පස් සාම්පල් ලබා ගැනී­මෙන් විද්‍යා­නු­කූල පිළි­තු­රක් ලබා දීම­ටත්, කෘෂි­කා­ර්මික ක්‍රම­වේ­ද­යක් යටතේ පසට ගැළ­පෙන පොහොර යෙදී­මත්,  අවශ්‍ය පොහොර මොන­වාද යන්න තෝරා ගැනී­මත් පහසු වන බව අමා­ත්‍ය­ව­රයා මෙහිදී කියා සිටි­යේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT